( ටෝනි කරුණානායක )
2020 පාර්ලිමේන්තු මැතිවරණය සදහා ඉදිරිපත් වි සිටින අපෙක්ෂකයකු ප්‍රවර්ධනය සදහා බිත්තිවල පෝස්ටර් ඇලවු අයෙකුට රුපියල් 100ක දඩයක් ගම්පහ වැඩ බලන මහෙස්ත්‍රාත් වසන්තා ගුණසේකර මහත්මිය අද (30) නියම කළාය .
දඩ නියම වු විත්තිකරු යක්කල -කිරිදිවැල ප්‍රධාන මාර්ගයේ දික්කන්දමංසන්ධියේ ඇති බිත්තිවල පෝස්ටර් අලවමින් සිටින අවස්ථාවේ විරගුල පොලිසියේ නිලධාරි න් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ යට ඉදිරිපත් කර තිබුණි .
සමගි ජනබලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට ඉදිරිපත් වි සිටින අපේක්ෂකයෙකුගේ රුව යොදා මුද්‍රණය කර තිබූ පෝස්ටර් අලවමින් සිටින අවස්ථාවේ විරගුල පොලිසියේ නිලධාරි න් විසින් පෝස්ටර් 48ක් සමඟ සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ බවට අධිකරණයේ දී සදහන් විය .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඡන්ද පෝස්ටර් ඇලෙවු පුද්ගලයෙක්ට රුපියල් 100 ක දඩයක්