
(ලක්මි කුඩලිගම)
නීති විරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයකු මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් 74 ක් සමග පසු අද මතුගම ප්‍රදේශයේ දි අත් අඩංගුවට ගත් බව මතුගම පොලිසිය කියයි.
මතුගම නැබඩ මාර්ගයේ ස්ථානයක පෝස්ටර් අලවමින් සිටි මතුගම වැලිකැටිය, ඕවිටිගල, ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයකු මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයකුගේ රුව සහිත පෝස්ටර් 74ක් සමග පෝස්ටර් ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථය සමග අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබූ අතර මතුගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ උපදෙස් මත මේ පිළිබඳව පරික්ෂණ සිදු කරති.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්ද දැන්වීම් අලවන්න ගිහින් කූඩුවේ ළගී