(යොහාන් භාසුර)
ශ්‍රී ලාංකික ජනතාවට චීනයෙන් පරිත්‍යාග කළ රුපියල් බිලියන 2 ක් වටිනා අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ අද (6) කොළඹට ළගා වූ බව චීන තානාපති කාර්යාලය පැවසීය.
එම ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගය කන්ටේනර් 24 ක් ලෙස නැව්ගත කළ බවත් එහි සම්පූර්ණ බර මෙටි්‍රක්ටොන් 255 කට අධික බවත් එම තානාපති කාර්යාලය කීය.
චීනය ජුනි මාසයේ සිට රුපියල් බිලියන 5 කට අධික වටිනාකමින් යුත් ඖෂධ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇති බවත් චීන තානාපති කාර්යාලය වැඩි දුරටත් සඳහන් කරයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
චීනයෙන් බිලියන 2 ක ඖෂධ තොගයක් දෙයි
Prabha Wednesday, 07 December 2022 12:02 AM
චීනේ මී කඩන්නේ අත ලෙවකන්න කියලා හිතන අයට මගේ බලවත් ශෝකය.
Bamunuarachchi Wednesday, 07 December 2022 07:10 AM
චීන බෙහෙත් ෂුවර් ද? බෙහෙත් ගත්තොත් ජීවිතේ වොරන්ටි කාලය කොපමණද?