
(ටී.කේ.ජී.කපිල)
මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තු නීතිරීති උල්ලංඝනය කරමින් ,අනීතික ලෙස ශ්‍රී ලංකාව තුළ රැදී සිටිමින් , නීතිවිරෝධී කටයුතු වල නිරත වී සිටියදී , මෙරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන , වැළිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා සිටි , චීන ජාතිකයන් 37 දෙනෙකු මෙරටින් පිටුවහල් කිරීමට කටයුතු කර ඇත.
මෙම චීන ජාතිකයන් අතර කාන්තාවන් හය දෙනකු ද වන බව වාර්තා වේ.
ඔවුන් මෙරටින් රැගෙන යාම සදහා එරට ආරක්ෂක නිලධාරීහු 11 දෙනෙක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මුන්ට කිසිම දඬුවමක් නැද්ද ?
චීන පුරවැසියන් මෙහෙ එනවාට වඩා, ආපසු යවන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා වගේ පේනවා. කෙසේ වෙතත්, නීතිවිරෝධී ක්‍රියා කරන අයට සරිලන දඬුවම් ලැබෙනවාද කියලා සැකයක් තියෙනවා—සමහරවිට නොමිලේම ආපසු යන්නත් වෙලා, ලබාගත් මුදල්වත් ඔවුන්ගේ බැංකු ගිණුම් වලම තියෙනවා වගේ. මේක නම් තරමක් ගැටළුකාරී තත්වයක්. රජය විසින්, එකවර විශාල පිරිසක් (උදාහරණයක් ලෙස 5–6 කට වඩා) දිගු කාලයක් නවාතැන් ගන්න තැන් පිළිබඳ වඩා හොඳ පරීක්ෂාවක් හෝ වාර්තා පද්ධතියක් හඳුන්වාදිය යුතුයි කියලා හිතෙනවා. අපේ බැංකු පද්ධතියටත් වලටත් ඇරලා , දඬුවම් මුත් නැතිව ෂපාන් එකේ ආපහු ගෙවල් වලට යවනවා . චීනය මේ වගේ පුද්ගලයන්ට එරෙහිව තවත් ක්‍රියාමාර්ග ගන්නවාද කියන එකත් ප්‍රශ්නයක්.