IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ගෘහස්ථ ගෑස් ’නිශ්චිත භාණ්ඩයක්’ බවට පත් කරයි

 

(යොහාන් භාසුර සහ මහින්ද නිශ්ශංක)

ගෘහස්ථ ගෑස් 'නිශ්චිත භාණ්ඩයක්' ලෙස නම් කරමින් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඊයේ (8) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ගෘහස්ථ ගෑස් ප්‍රජාවහැඟෙනගේ ජීවිතයට අත්‍යවශ්‍ය වන බවට හැඟෙන හෙයින් පාරිභෝගික කටයුතු අධිකාරි පනත යටතේ ගෘහස්ථ ගෑස්නිශ්චිත භාණ්ඩයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව ද ගැසට් නිවේදනයෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.



අදහස් (4)

ගෘහස්ථ ගෑස් ’නිශ්චිත භාණ්ඩයක්’ බවට පත් කරයි

pakeer Saturday, 09 July 2022 10:34 AM

දැන් එතකොට ගෑස් එනවද? එහෙම කළාම? අපි නම් හිතන් හිටියේ... ගෑස් අත්‍යාවශ්‍ය භාණ්ඩයක්. නිශ්චිත භාණ්ඩයක් කියලා තමයි.. නුඹලා ඒකවත් දන්නේ නැතිව කොහොමද රටවල් කරන්නේ? ඔබ දන්නවාද මින්ස්සුන්ට ජීවත් වෙන්න ඔක්සිජන් ඕනෑ කියලා..? දන්නවද? දන්නේ නැහැ නේද? 6 පන්තියේ විද්‍යාව පොත කියවලා එන්න...

:       0       0

පුරවැසියා.... Saturday, 09 July 2022 10:45 AM

ඈ... ඕක නිශ්චිත භාණ්ඩයක් බව දැනුනේ දැන්ද? රට කරවන මෙහෙමත් අය...!

:       0       0

Ratne Saturday, 09 July 2022 10:54 AM

දැන් දැන් කඳුළුගෑස් අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වෙලා ජීවිතේ රැකගන්න...!

:       0       0

ravin Saturday, 09 July 2022 12:02 PM

සෑම භාණ්ඩයක්ම නිශ්චිතයි කියලා කියන, ඔය දියවන්නාවේ කට්ටිය හිතාගෙන හිටියට ඒගොල්ලොත් නිශ්චිතයි කියලා, හොඳින් මතක තියාගන්න ඉස්සෙල්ලාම අවිනිශ්චිත වෙන්නේ ඔය කට්ටිය කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site