(නිමල කොඩිතුවක්කු)
ගෑස් මිල ඉහළ දැමූවද ආපනශාලාවල ආහාර මිල ගණන් වල වෙනසක් සිදු නොවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා කොළඹදී පැවසීය.
තිරිඟු පිටි ඇතුළු වූ ආහාර ද්‍රව්‍ය වල මිල අඩු වීම නිසා ආපන ශාලා සඳහා යම් සහනයක් හිමිව ඇති බවත් ඔහු සඳහන් කළේය.
ගෑස් තිරිඟු පිටි ඇතුළු ද්‍රව්‍යවල මිල පහළයාම හේතුවෙන් ආපන ශාලාවල ආහාර ද්‍රව්‍යවල මිල පහල දමන්නැයි ආපන ශාලා හිමියන්ගෙන් ඉල්ලීමක් කළත් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් මිල අඩු නොකළ බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සම්පත් මහතා පැවසීය.
මෙම දුෂ්කර අවස්ථාවේදී පාරිභෝගිකයන්ට සහනයක් වන අයුරින් කටයුතු කිරීමට ආපනශාලා හිමියන් කටයුතු කළ යුතු බවත් ඔහු තවදුරටත් කීවේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
’’ගෑස් වැඩි කළාට කෑම මිල වැඩි කරන්නෙ නෑ’’
බද්රානි Tuesday, 06 December 2022 08:33 PM
අනේ! එහෙම කරන්න එපා. කෑම මිලත් තව වැඩි කරන්න. එහෙම නැත්නම් අඩු ගානට ඕනාවට වඩා කාලා ඇඟවල් වල තෙල දාලා කන්න නැතත්, ඉන්න රටක් ඕනා කියලා උඩ පැනගෙන දඟලනවා. පුළුවන් කමක් තියනවා නම්, හලාල් කෑම හා වඳ කොත්තු ටිකක් වැඩිපුර වෙළඳ පොලට එවන්න. ආශාවට වඳ කොත්තුවක් කාපු කාලයක් මතක නැහැ. ඒ මදිවට, මේ අමාරු කාලයේ සිංහල කාන්තාවන් දිගට හරහට දරුවන් බිහිකරනවා. පැලෝපීය නාල ටිකක් මිරිකා ගන්න කියලා "දොස්තර ශාපිව" හොයනවා ඒ මනුස්සයත් ආගිය අතක් නැහැ??
Bamunuarchchi Wednesday, 07 December 2022 05:07 PM
මිල වැඩිකළොත් අපි ගන්නෙත් නැහැ...