IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ගුවන් හමුදාපතිගෙන් නිවේදනයක්

(ඉන්දිකා රාමනායක)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාට අයත් පෞද්ගලික නිවස රැඳී සිටින බවට ශ්‍රි ලංකා පොලිසිය දේශපාලනීයකරණයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානයේ සභාපතිවරයා කියා ගන්නා හිටපු පොලිස් නිලධාරියකු  සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති හඬපටයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙය ගුවන් හමුදාවේ සහ ගුවන් හමුදාපතිවරයාගේ කීර්ති නාමයට හානි කිරීම සඳහාත්, ජනතාවට ගුවන් හමුදාව කෙරෙහි වෛරයක්, ක්‍රෝධයක් පැතිරවීමේ පටු අවස්ථාවාදී අරමුණ සක්ෂාත් කර ගැනීම සදහා පලකරන ලද ප්‍රවෘත්තියක් බවට ගුවන් හමුදාව පවසයි.

 



අදහස් (8)

ගුවන් හමුදාපතිගෙන් නිවේදනයක්

රැට්ටා Tuesday, 12 July 2022 04:50 PM

අපිත් හිරුණිකාව හොයනවා.... !

:       0       0

beau Tuesday, 12 July 2022 04:50 PM

මෙයා කියන දේවල් අපි විස්වාස කරන්නෙ නෑ.

:       0       0

suneth hemantha Tuesday, 12 July 2022 05:02 PM

ජනතාව ඇයි එයාර් මාෂල් එක්ක තරහා ගන්නේ..? හේතුවක් නෑනෙ... බොරු...

:       0       0

Ranjit Tuesday, 12 July 2022 05:05 PM

කවුදෝ පිරිසක් තිරිකුනාමලය ගුවන් කඳවුරට අයත් ස්ථානයක රඳවා ගෙන සිටීම, එතැනින් කටුනායකට හෙලිකොප්ටර් දෙකකින් ප්‍රවාහනය කිරීම, මත්තල ගුවන් තොටුපලට ගොඩබෑමට තිබුන මඟීන් 26 දෙනෙකුට ගමන්කළ හැකි පෞද්ගලික ගුවන් යානයක් ගුවන් තොටුපලට මහජනයා කඩා පැනීම නිසා හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරට හරවා යැවීම වගේ දේවල් "ගුවන් හමුදාවේ කීර්ති නාමයට හානි කිරීම සඳහාත්, ජනතාවට ගුවන් හමුදාව කෙරෙහි වෛරයක්, ක්‍රෝධයක් පැතිරවීමේ පටු අවස්ථාවාදී අරමුණ සක්ෂාත් කර ගැනීම සදහාත්" පලකරන ලද ප්‍රවෘත්ති වෙන්න ඇති නේද මහත්තයෝ. අන්තිමට සඳහන් කල යානය පියාසර කරන ගමන් මාර්ග ජාත්‍යන්තර ගුවන් ගමන් සිතියම්වල පෙන්වන නිසයි ඒගැනත් ඇහුවේ.

:       0       0

siri Tuesday, 12 July 2022 05:17 PM

මොකද්ද මේ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරට කෙන්යාවෙන් ජෙට් යානයක් එනවා කියන කතාව ?

:       0       0

shan Tuesday, 12 July 2022 06:28 PM

මොන කීර්ති නාමයද? මෙයාලා තමයි රාජපක්ෂලාට ආරක්ෂාව දෙන්නේ...? ගුවන් හමුදාවෙන් තමයි එහෙට මෙහෙට ඔවුන්ව ගෙනියන්නේ...

:       0       0

Bamunuarachchi Tuesday, 12 July 2022 11:25 PM

හඬපටය නිකුත් කල එකා හොයා ගන්න. ඊට පස්සේ මිනිහා සමග හඬපට පෙනන්න එක්ක යන්න. ඉතුරු හරිය මම කියන්න ඕනෙය

:       0       0

Perera Wednesday, 13 July 2022 08:52 AM

දැන් ඔය බළලා මල්ලෙන් එළියට නෙවෙයි, රටෙනුත් පැනලා ගිහින් තියෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 878 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site