
( ඥානසිරි හෙට්ටිආරච්චිගේ සහ වසන්ත චන්ද්‍රපාල)
ඉගිනියාගල සේනානායක සමුද්‍රයෙන් ගල්ඔයා ගගට නිකුත් කරමින් පවතින ජල ධාරාවන් හේතුවෙන් ගල්ඔය ගංගාවේ දකුණු ඉවුර දීඝවාපීයට ආසන්න නයිනකාඩු ප්‍රදේශයෙන් අද (20) කැඩීගොස් ඇතිබව සම්ම්න්තුර වාරිමාර්ග කාර්‍යාලය පවසයි
ගංගාවේ ඉවුර කැඩීයාම් නිසා කුඹුරු අක්කර 1000ක් පමණ සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති අතර, දීඝවාපී පුදබිම අවට ජලයෙන් යටවී ඇත.
(ඡායාරූප: වසන්ත චන්ද්‍රපාල)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැඩී ගිය ස්ථානය මෙයට පෙර වාර ගණනකදීම කැඩිල ගියාලු නේ. එහෙමනම් එම ස්ථානය් අලුත්වැඩියාව ශක්තිමත්ව සැකසීමක් නොකලේ ඇයි කියලා කියන්න. අඩුම තරමින් එහෙම තැනක කොන්ක්‍රිට් බැම්මක් හදා ශක්තිමත් කරන්න බැරිවුනාද
පාලකයො අදාර්මිශ්ට වුනාම ඔය වගේ දේවල් වෙනව කියපු සෙට් එකක් හිටිය. දැන් එයාල වදවෙල.