IMG-LOGO

ගාලුමුවදොර අරගල භූමියේ ගැටුමකින් හතරක් රෝහලට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ ගාලු මුවදොර අරගල භූමියේදී දෙපිරිසක් ඇතිවූ ගැටුමකින් කැපුම් තුවාල ලැබූ සිව් දෙනකු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය

කොළඹ 15 පදිංචි අවුරුදු 15 ,17 සහ 20 වයස් සීමාවල පසුවන තරුණයන් තිදෙනකු සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18ක තරුණයකු ද ඒ අතර වන බව එම ප්‍රකාශකයා පැවසීය

තුවාල ලද සියලු දෙනාම වාට්ටු අංක 72 හි ප්‍රතිකාර ලබන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය

 



අදහස් (10)

ගාලුමුවදොර අරගල භූමියේ ගැටුමකින් හතරක් රෝහලට

Kamal Wednesday, 13 July 2022 08:51 AM

සැබෑ අරගලය දඩමීමා කරගෙන මොවුන් මෙතන හොර‍ාකනවා. මොවුන්ට රට හදන්න පුළුවන් නම් ඇයි මොවුන්ට මෙතන විනාශ කරන්නේ නැතිව ඉන්න බැරි?

:       0       0

Nawala thilak Wednesday, 13 July 2022 08:52 AM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට...

:       0       0

kalinga Wednesday, 13 July 2022 09:04 AM

අරගලයක්...!

:       0       0

යෝගා Wednesday, 13 July 2022 09:22 AM

ඡන්දයෙන් පත්වෙන්න බැරි අයගේ අවස්ථාවාදී අරගලයේ තවත් එක් ප්‍රතිඵලයක්..!

:       0       0

සිල්වා Wednesday, 13 July 2022 09:59 AM

අරගල භූමිය එන්න එන්නම ප්‍රචන්ඩ වෙන බවක් පෙනේ. ලංකාව ලිබියාවක් නොවේවායි ප්‍රාර්ථනා කරමු.

:       0       0

මහසෙන් Wednesday, 13 July 2022 10:04 AM

අරගලය නිර්පාක්ෂිකයි. ගහගන්න එකයි, ගුටි කන එකයි සර්වපාක්ෂිකයි.

:       0       0

කිරි පුතා Wednesday, 13 July 2022 10:11 AM

අවුරුදු 15 කෙනෙක් !!! පට්ට අදහස් ඇත්තේ අරගලය ගැන...

:       0       0

Chandrakuma Wednesday, 13 July 2022 10:33 AM

අරගලයේ අවසානය ලංකාව තවත් ලයිබීරියාවක් නොවීමයි.

:       0       0

Rual Wednesday, 13 July 2022 11:31 AM

ඔතැන පාලනය කරගන්න බැරි අය රටක් පාලනය කරයිද?

:       0       0

Bamunuarachchi Wednesday, 13 July 2022 02:12 PM

දැන් උන් උන් ඇනකොටා ගන්න තත්ත්වයට පත්වෙලා. මෙකටතමයි කියන්න ඌරගෙ මාළු ඌරගෙ ඇඟේම තියලා කපනවා කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 484 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 298 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site