IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ගම්පහ රෝහල්වලට උපකරණ ගන්න මන්ත්‍රි ප්‍රතිපාදනවලින් ලක්ෂ 10

( තිලකරත්න දිසානායක)

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික්කයෙහි රෝහල්වලට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ කඩිනමින් මිලදී ගැනීම සඳහා දිස්ත්‍රික් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රතිපාදනවලින් එක් මන්ත්‍රීවරයකු රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදීමට තීරණය කර ඇත.

දිස්ත්‍රික් කොවිඩ් කමිටුව , දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගනු ලැබීය.

කොරෝනා රෝගීන් ප්‍රවාහන පිනිස ගිලන්රථ සදහා දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන මගින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත වාහන ලබා දීමටද මෙහිදී තීරණය කළ අතර රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට අවශ්‍ය මල්ටි පැරා මොනිටර් යන්ත්‍ර, ඊසීජී යන්ත්‍ර, කෘතීම ස්වසන යන්ත්‍ර, වෙන්ටලේටර් යන්ත්‍ර කඩිනමින් මිලදී ගැනීම පිනිස මන්ත්‍රී ප්‍රතිපාදන මිලියන 130 ක් ලබා දීමට තීරණය විය.

 



අදහස් (0)

ගම්පහ රෝහල්වලට උපකරණ ගන්න මන්ත්‍රි ප්‍රතිපාදනවලින් ලක්ෂ 10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site