
කාන්තාවකට මවු පදවිය දරන කාලය තරම් ජීවිතයේ තවත් වැදගත් කාලයක් නොමැති තරම්ය. හැම මවකගේම,පියෙකුගේම පැතුම නිරෝගි දරු සම්පතකි.
මවකට තම ආදරණීය සිඟිත්තාගේ ආරක්ෂාව උදෙසා ගැබිණී සමයේදී ආරක්ෂා විය යුතු ආකාරය, කළ යුතු සහ නොකළ යුතු දේවල් කිහිපයකි මේ.
01) ඔබගේ සෞඛ්‍ය සේවා සැපයුම් නිලදාරියා පිළිබඳව ප්‍රථමයෙන් දැනුම්වත් වන්න.
02) ආහාරයට අමතර කැලරි එකතු කර ගන්න
03) අනතුරුදායක ක්‍රීඩා ආදියෙන් බැහැර වන්න
04) ඔබට සුව පහසු ඇඳුම්, පාවහන් පළඳින්න
05) බිම හිඳගත් පසු නැගිටින විට සෙමින් සහ ආරක්ෂිතව නැගිටින්න
06) යහමින් ජලය පානය කරන්න
07) සිරුර අනවශ්‍ය විදිහට දිගාවී සිටින ලෙසින් (මුනින්තලාවී) හිඳීම නොකළ යුතුයි.
08) එකම තැන හිඳගෙන සිටිනවා වෙනුවට ඔබ සෙමින් සෙමින් ඇවිදින්න
09) ඕනෑම දෙයක් ඕනෑවට වඩා අනවශ්‍ය බව මතක තබා ගන්න
10) අනවශ්‍ය ලෙස උෂ්ණාධික ආහාර ගැනීමෙන් වළකින්න
11) සිරුරේ උණුසුම රඳා පවත්වා ගන්න
12) මානසික ආතතියෙන් තොරව මනස නිතරම සතුටින් තබා ගන්න
(අන්තර් ජාලය ඇසුරෙනි)
මාධවී ධර්මරත්න
2025 දෙසැම්බර් මස 04
477
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
467
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගැබිණී මවුවරු කළ යුතු සහ නොකළ යුතු දෑ