(නිමන්ති රණසිංහ)
ගනේමුල්ල විශේෂ කාර්ය බලකායේ අවිගබඩාවෙ භාරකරු ලෙස සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු අද (30) උදෑසන මරුමුවට පත් ව ඇතැයි පොලිසිය පවසයි.
ඔහු ගිනි අවියකින් වෙඩි තබාගෙන මියගොස් ඇතැයි සැක පල කරන බව පොලිසිය සඳහන් කරයි
අද 30 දින උදෑසන 7 ට පමණ සිදු වූ මෙම සිද්ධියෙන් පසු තුවාල ලබා සිටි පොලිස් නිලධාරියා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙසේ මියගොස් ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.
වයස අවුරුදු 59 ක් වූ උප පොලිස් පරීක්ෂක ගුණසේකර මහතා මෙලෙස මරණයට පත්ව ඇති අතර වෙඩි තබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි ද පොලිසිය පවසයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ගනේමුල්ල අවිගබඩාවෙ භාරකරු වෙඩි වැදී මරුට