(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.
මෙම මරණය සම්බන්ධයෙන් පිහියත් සමඟ වැඩිමහල් සහෝදරයා මෙන්ම තවත් පුද්ගලයෙකු පොලීසිය මගින් අත්අඩංගුවටගෙන ඇත.
මෙලෙස මියගොස් තිබුනේ වැල්ලම්පිටිය වදුල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වරාගොඩ මුදලිගේ ලසන්ත මධුසංක නැමති 36 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයාගේ මිතුරෙකු නිවස කරා පැමිණි අවස්ථාවේදී සැකකාර වැඩිමහල් සහෝදරයා ඔහු සමඟ ආරවුලක් හටගෙන ඇති අතර එම අවස්ථාවේදී එම පුද්ගලයා මියගිය පුද්ගලයාව සැකකරු දෙසට තල්ලු කර දමා එම ස්ථානයෙන් පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ගැටුමකට මැදි වු අයෙක් පිහි පහරින් මරුට