(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
"අද දරුවන්ට කන්න කෑම නෑ. ගංජා දීලා දරුවො හදන්න බෑ ඩයනා" යැයි සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
’’ගංජා දීලා දරුවො හදන්න බෑ ඩයනා’’
Rasika Thursday, 01 December 2022 02:18 PM
ලංකාවෙ ඉන්න කම්මැලියොන්ට පුලුවන් ලේසිම production එක තමයි ගංජා. Production නැතිව ඩොලර් හොයන්න බැහැ තුෂාර. ළමයින්ට කන්න දෙන්න ඩොලර් ඕන
ganegoda Thursday, 01 December 2022 03:06 PM
කන්න බොන්න අදින්න නැති රටක ජීවිතය ගැටගහගන්න දරුවන් හැමදෙයක්ම කරනව .. එ නිසා ගොනෙක්වගෙ බොරුවට උම්බා කියන්නෙනතුව තප්පුලන්නෙ නතුව මෙ දරුවන්ගෙ සුබසාඩනයට මොනවහරි කරපල්ලා ! ! !
"අටේ විද්‍යා පාඩම" Thursday, 01 December 2022 04:04 PM
’’ගංජා දීලා දරුවො කොහොමටවත් හදන්න බෑ ඉඳුනිල් මහත්තයෝ’’... ඒකට පුරුෂ ජනක පද්ධතියේ පියවි ඇසට නොපෙනෙන අංශු මාත්‍රයක් අවශ්‍ය බව අපේ ටීචර් අපිට කියලා දුන්නේ අට පන්තියෙදි...!
කිරිපුතා Thursday, 01 December 2022 06:24 PM
ගංජා ඖෂධයක් විදිහට වගා කරලා යම් ප්‍රයෝජනයක් ගත හැකිනම් ඊට බොරුවට විරුද්ධ වෙන්නෙ සමහර විට කුඩු වලට සම්බන්ධ අය වෙන්නත් බැරි නෑ. මොකද ගංජා නීති ගත කළත් නැතත් බොන කෙනා බොනවා