
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
උඩප්පුව පෙරියපාඩු වෙරලේ නාවික හමුදාව අද අලුයම සිදුකළ සෝදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන 145 කට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 543 ක් සොයා ගත් බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදා බුද්ධි අංශ හා උඩප්පුව අනුකණ්ඩය විසින් සිදුකල සෝදිසි මෙහෙයුමකදි පෙරියපාඩු වෙරළට ගොඩ ගසා තිබු කේරළ ගංජා කිලෝ 3 ක් අලුයම සොයා ගෙන තිබු බව කියයි.
පසුව නාවික හමුදාව සිදුකල සෝදිසි මෙහෙයුමකදි පෙරියපාඩු වෙරළේ තැනින් තැන ගොඩ ගසා තිබු මෙම දැවැන්ත කේරල ගංජා තොගය සෝයා ගත් බව නාවික හමුදා පවසයි.
මෙම කේරළ ගංජා තොගයේ පාර්සල් 173ක් සොයාගෙන ඇත.
මෙම කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට රැගෙන විත් ඇති බවත් ඒවා රැගෙන ආ යාත්‍රාව අනතුරකට ලක් විමක් සිදුවන්නට ඇති බවට සැක කරන බවයි.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගංජා කිලෝ 543 උඩප්පුවෙන් අල්ලයි