IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගංවතුර නිසා පාර මාරු කළ බසයේ පෙරළී 14ක් රෝහලට

(අමදෝරැ අමරජීව හා සුගත් බද්දේගෙදර)

ජල ගැලීම් හේතුවෙන් විකල්ප මාර්ගයකින්  කාත්තන්කුඩි සිට කොළඹ බලා ධාවනය කළ මගී බස් රථයක් කල්ලාර් හන්දිය වංගුව ගනිද්දී  එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපී පෙරලිමෙන් 14 තුවාල ලබා ඇතැයි සේරනුවර පොලිසිය කියයි .

කල්ලාර් යුද හමුදා කඳවුර ආසන්නයේදී සිදුවූ මෙම අනතුර සැලවීමත් සමග සමඟ සේරුනුවර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩන්කන් ගුණවර්ධන මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් හා කල්ලාර් යුද හමුදා කඳවුරේ භට කණ්ඩායම් සමග එක්ව බසයේ සිරවී සිටී තුවාලකරුවන් සේරුනුවට රෝහලට ඇතුළත් කිරීමට වහා පියවර ගෙන ඇත. 



අදහස් (0)

ගංවතුර නිසා පාර මාරු කළ බසයේ පෙරළී 14ක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site