
(කේ. බුද්ධික කුමාරසිරි)
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
වර්ෂ 2005 දී මෙම මාර්ගය වසා දැමුණු අතර ඒ අනුව ආර්.ඒ.ද මෙල් මාවතේ සිට අරලියගහ මන්දිරය හරහා මයිකල් වට රවුමේ සිට රොටුන්ඩාව වට රවුම දක්වා මාර්ගය මේ අයුරින් විවෘත කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි පොලිසිය විසින් මෙම මාර්ගය විවෘත කිරීමට කටයුතු කරන ලදී .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර නැවත ඇරපු එකනම් ලොකු දෙයක්. පාර වහගෙන හිටියේ අහවල් දේකටද? ජනතාව අපහසුතාවයකට පත්වූ එකයි සිද්ද වුනේ?
ඔය අටපට්ටම් සංදර්ශන වැඩක් නෑ මහත්තයෝ, අපේ රටට හොඳ ප්‍රවාහන ක්‍රමයක් හදන්න. "පුළුවන් නම් නැගපන්, බැරිනම් බැහැපන්" මේ ක්‍රමේ වෙනස් නොකළොත් මගේ ඡන්දේ දෙන්නේ නෑ ආයේ...!