(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 167 දෙනකු අද(13) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 680  කි.

මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,28,415 ක් දක්වා ඉහළ ගොස් ඇත.