(සුමිත් පොතුපිටිය)
වැලිපැන්න පොලිස් වසමේ හොරවල ප්‍රදේශයේ දී අද රාත්‍රි තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කර ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි .
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වැලිපැන්න, හොරවල ප්‍රදේශයේ පදිංචිව සිටී මල්ලව ආරච්චිගේ තරිදු ධනංජය නමැති 32 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කිය.
ප්‍රදේශයේ කොටහලු උත්සවයක් පැවත ඇති බවත්, පැවතී පැරණි කෝන්තරයක් සම්බන්ධයෙන් එහිදී ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් පහරදීම සිදුව ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරු ඇතැයි පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටහලු මගුලක් කියලා උත්සවයක් ගගන්නවා කියන්නෙ ඒ දරුවගෙ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමක් කියන්න පුළුවන් කැමති කෙනෙක් සමීක්ෂණයක් කර බලන්න එහෙම අවස්ථා පවුලේ අයට පමණක් සීමා වෙනවා නම් ඉතාමත් හොදයි