(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
කුරුණෑගල පිහිටි බුවනෙක බාහු රජතුමාගේ රාජසභා මණ්ඩපයට අලාභානි සිදු කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාන මහතා ඇතුළු පස් දෙනෙකු අත් අඩංගුවට ගැනීමට නිකුත් කර තිබූ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය නිකුත් කර තිබූ නියෝගය අත් හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බලමුකෝ නීතිය ක්‍රියාත්මක වන ආකාරය...!
එතකොට තවමත් මේ රට පාලනය කරන්නේ අර කට්ටියමද?
එක උසාවියකින් අත්අඩංගුවට ගන්න බැහැ කියනවා. තවත් එකකින් පුළුවන් කියනවා.. එහෙම වෙන්නේ කොහොමද කියලා පහදන්න පුළුවන්ද?
ඕවා ගැන කතාකරලා වැඩක් නෑ. ඔය විනාශය කරලා දැනට වසර කීපයක් ගෙවිලා... නමුත් තවම දඬුවමක් දෙන්න බැරිවෙලා.
ගංජා ඩයනා ව අල්ලගන්න බැරුව චූ යන පොලිසිය බලමු මේක වත් කරයිද කියලා
තව බලා දිටින්නේ කුමටද ?අත්අඩංගුවට ගන්න .නීතිය ක්‍රියාත්මක කරන්න