(යොහාන් භාසුර)
ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.
ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක මිල රුපියල් 100 ත් 130ත් අතර මිලකින් පහළ දමනු ඇති බවත් ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යාමේ වාසිය ජනතාවට දීම සඳහා මෙම පියවර ගත් බවත් අනඇනුකරුවෝ සඳහන් කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරි පිටි මිල අඩු කරපු එක හොඳයි