IMG-LOGO

කොළඹට අද ගෑස් සිලින්ඩර 75,000 ක් බෙදලා

(යොහාන් භාසුර)

කොළඹ ප්‍රදේශයට ගෑස් සිලින්ඩර 75,000 ක්  අද (12) දිනයේ බෙදාහැරිය බව ලිට්‍රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා අද පස්වරුවේ පැවසීය.

එම ගෑස් වැඩි ප්‍රමාණයක් කොළඹ නරගයේ පිහිටි මහල් නිවාසවලට බෙදාහැරි බව ද ඒ මහතා සඳහන් කළේය. පිට පළාත්වලට ගෑස් බෙදාහැරීම හෙට (13) ආරම්භ කරන බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.

කොළඹ සහ අවට ඊයේ දිනයේ ද දිගු ලිට්‍රෝ ගෑස් පෝලිම් දැකිය හැකි වූ අතර ජනතාව මාසයකට අධික කාලයක් ගෑස් සිලින්ඩර් පෝලිම්වල තබා තිබුණි. 

(ඡායාරූප ශාන්ත රත්නායක)



අදහස් (1)

කොළඹට අද ගෑස් සිලින්ඩර 75,000 ක් බෙදලා

Bamunuarachchi Tuesday, 12 July 2022 11:21 PM

ඔව් මමත් අද කිසි කරදරයක් නැතුව ගෑස් ගත්තා. නරක නැහැ ජෙප්පෝ කරපු නස්පැත්තිය. මේ දිහා බුද්ධිමත්ව බලන මිනිස්සු ජෙප්පන්ට ගගහා ගගහා එලවන්න ඕනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 489 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 301 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site