IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


කළුතර, පුත්තලම ඇඳිරි නීතිය ලිහිල් වේ

(ඩයනා උදයංගනී)

කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කයන්හිද ඇඳිරිනීතිය ලිහිල් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ඉදිරියේදී අඛණ්ඩව ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන්නේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයන්හි පමණි.

ජනාධිපති කාර්යාලය ඊට අදාළව නිකුත් කළ නිවේදනය මෙසේය.



අදහස් (7)

කළුතර, පුත්තලම ඇඳිරි නීතිය ලිහිල් වේ

මහසෙන් Sunday, 10 May 2020 03:51 PM

ඉල්ලං කෑමක ආරම්භයක්ද?.

:       295       409

Ajantha Sunday, 10 May 2020 05:50 PM

හදහන් බලන්නේ නැතිව මුහුණ දීලම බලමු.

:       241       127

සාරසී Sunday, 10 May 2020 05:21 PM

අයියෝ ඇයි කොලඹ ?

:       0       5

AnuraMonday, 11 May 2020 02:16 AM

පුත්තලම් බුරුවෝ රටටම කොරෝනා දීල දැන් කොළඹ අපිට කලින් ඇඳිරි නිතිය ඉවත් කරගෙන.

:       10       1

Samitha Senaka Aluthgamage. Sunday, 10 May 2020 09:24 PM

දෙවියන්ට ස්තූති වේවා..!!! මගේ රටත්, ජනතාවත් සුරැකේවා !!! මොහාන් සමරනායක කියන්නේ ඒ දිනවල කොළඹ විශ්ව විද්‍යාලයේ සිටි මගේ ජනසන්නිවේදන කථිකාචාර්යවරයා... අපගේ දේශපාලන මතිමතාන්තර කුමක් වුවත්, මොහාන් සර් ඇතුළු සියලු දෙනාට මේ වසංගතය මර්දනය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!!

:       0       0

Kekiri Monday, 11 May 2020 03:41 AM

කොළඹට විතරක් තියෙන අනිත් ප්‍රදේශවලට නැති කොරෝනා තර්ජනය මොකක්ද කියලත් පැහැදිලි කරනව නම් ගොඩක් හොදයි.

:       156       114

Ajantha Monday, 11 May 2020 08:56 AM

ලංකාවේ නෙවෙයිද ඉන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 634 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site