(යොහාන් භාසුර)
ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර හෙට (29) ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වටා ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සිලින්ඩර තබාගෙන ජනතාව අද (28) දිනයේ ද පෝලිමේ රැදී සිටියහ.
මෙම පෝලිම් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ තරග නැරඹීමට පැමිණ සිටින ඕස්ට්‍රේලියානු ජාතිකයන්ට නුහුරු නුපුරුදු තත්වයක් වීම නිසා ඔවුහූ ඒ පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් ඇතුළු ශ්‍රී ලාංකිකයන්ගෙන් විමසති.
ගෑස් පාරිභෝගිකයන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වටා ගෑස් සිලින්ඩර තබාගෙන පෝලිමේ රැදී සිටින ආකාරය ඡායාරූපයේ දැක්වේ.
(ඡායාරූපය: හිමත් මතීෂ)
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කහ-නිල් ගෑස් ගාල්ල ක්‍රිකට් පිටිය වටලයි
Suneth Hemantha Wednesday, 29 June 2022 09:35 AM
ඔවුන් හිතාවි ලිට්රෝ ගෑස් ශ්‍රී ලංකාවට සපෝට් කරනව කියල