IMG-LOGO

කවුරුද මේ තිරිසනා

(ඉන්දිකා රාමනායක)

අවුරුදු දෙකක පමණ පිරිමි දරුවකු එක්තරා පුද්ගලයකු විසින් ජල  බේසමක ගිල්ලවා දස වද දෙහින් ඝාතනය කිරීමට උත්සාහ ගන්නවා වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සැරි සරමින් පවති.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සහ මෙම සිද්ධිය සම්බන්ධයෙන්. පොලිස් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර.

මොහු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසට ඉල්ලා සිටි.

 



අදහස් (6)

කවුරුද මේ තිරිසනා

Dileesha Fernando Saturday, 08 July 2023 11:46 PM

වීඩියෝ කරපු තිරිසනාත් අල්ලලා වතුරේ ඔබන්න ඕනෑ...

:       1       6

Perera Sunday, 09 July 2023 01:45 AM

මූ නාකි මයිනාගේ ගෙවලයෙක්නම් පොලිසිය වරද පටවයි දරුවට

:       0       6

lankapuha Sunday, 09 July 2023 02:12 AM

සේරුවාවිල පොරක් කියා කියනවා

:       0       2

Demuni Uduwara Sunday, 09 July 2023 03:44 AM

සමාජයේ ආදර්ශමත් නායකයින්, ආගමික නායකයින් හිඟ බැවින් මහා පරිමාණ වනචාරීන් හෝ තිරිසනුන් සමාජයේ නිතර දක්නට ලැබේ!

:       0       3

prasanna Sunday, 09 July 2023 12:24 PM

යස අගේට ඇප දීලා එළියට දාවි...

:       0       3

බද්රානි Monday, 10 July 2023 06:27 PM

පෞද්ගලික සිදුවීම් වීඩියෝ ගතකොට, සමාජයට මුදාහැරීමෙන් ප්‍රබුද්ධ ශ්‍රී ලාංකික සමාජය කම්පනයට හා කැළඹීමකට පත් කිරීම බරපතල වරදක්. පොලිසියට කෝල් කළා නම්, පොලිසිය ෂෝක් එකට මේ ප්‍රශ්නේ විසඳනවානේ... දැන් හැදෙන දරුවන්ට දඬුවම් නොකොට හදලා තමයි සමාජයට මෙහෙම වෙලා තියෙන්නේ... අනික ඉතින් ලංකාව වගේ බහුතර මිලේච්ඡයින් වාසය කරන රටක මේ වගේ සිදුවීම් පුදුමයක්ද...?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 240 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site