(ඩයනා උදයංගනී)
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද (05) සිට නව කාලසටහනට අනුව ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
නව වේගසීමා අනුව දිගින් දිගටම සිදුවන දුම්රිය ප්‍රමාදයන් අවම කිරීම සඳහා කැලණිවැලි මාර්ගයේ ගමන් ගන්නා දුම්රිය සඳහා නව කාලසටහනක් හඳුන්වා දීමට කටයුතු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය සඳහා නව කාල සටහන සැකසීම මේ දිනවල සිදුවන අතර, එය මෙම සතිය තුළ ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
කැලණිවැලි දුම්රියන්ට නව කාලසටහනටක්