IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


කුරුණෑගල පැරණි ස්මාරක රැසකුත් කළුගල් කොරිවලට බිලි

(සුජිත් හේවාජුලිගේ)

කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

කළුගල් කැණීමේ ව්‍යාපෘති  සඳහා නිකුත් කෙරුණු බලපත්‍ර 2019 වර්ෂයේදී  අහෝසි කර ඇත්තේ එම පුරාවිද්‍යා ස්මාරක වලට හානි සිදුවීමෙන් අනතුරුව බවද  වාර්තාවේ දැක්වේ.

මුල් ක්ෂේත්‍ර   පරීක්ෂාවේ දී පුරාවිද්‍යා සාධක අනාවරණය කර නොගෙන  කළු ගල් කැණීමේ  බලපත්‍ර  එසේ නිකුත් කර තිබිණැයි  කියති.

මේ අතර උතුරු පළාතේ  පුරාවිද්‍යා ස්ථාන ස්මාරක පුරාවිද්‍යා රක්ෂිත සංරක්ෂණය නඩත්තුව හා කළමනාකරණය කර එම පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කර ගැනීමට දෙපාර්තමේන්තුව අසමත්ව ඇති  බව නිරීක්ෂණය වී යැයි  එම වාර්තාවේ දැක්වේ.

උතුරු පළාතේ බොහෝ පුරාවිද්‍යාත්මක ස්ථානයන්හි මූලික ගවේෂණ කටයුතු පමණක් කර ඇති බවත්  විස්තීරණ ගවේශණයක් මගින් අදාල ඉදිරි  පුරා විද්‍යාත්මක කාර්යයන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර නො තිබූ බවත්  ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේය. එම වාර්තාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරිණ.



අදහස් (3)

කුරුණෑගල පැරණි ස්මාරක රැසකුත් කළුගල් කොරිවලට බිලි

බයි සිතිවිලි Saturday, 19 April 2025 01:34 PM

කසිප්පු ජොනියා සංස්කෘතිය කෑවට බයියන්ට කමක් නෑ.

:       0       0

SIRI Saturday, 19 April 2025 02:25 PM

ඔය බලපත්‍ර දුන්නු කට්ටිය "පුරාවිද්යාව කන්නද" කියලා අහලා නැද්ද?

:       0       0

ගුණරත්න Sunday, 20 April 2025 02:42 PM

සීගිරියේත් බොරළු කපලා, තිසා වැවේ බැම්ම උඩින් බර වාහන දුවන්න පාර අරින්න හදනවා. මුන් අපේ රටේ උරුමයන් ගැන තැකීමක් නැහැ. මුන් ම්ලේච්ඡ කොමියුනිස්ට් මිනීමරුවෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

‘මුහුණු පොතෙන්‘ හඳුනා දේපොළ කොල්ල කෑ කතක් ඇතුළු 4ක් මාට්ටුු
2025 මැයි මස 08 3 0

’මුහුණු පොත’ හරහා පිරිමි පුද්ගලයන් හඳුනා ගෙන ’වට්ස්ඇප්’ සහ ’මැසෙන්ජර්’ හරහා කතා බස් කරමින් ව්‍යාජ ප්‍රේම සබඳතාවයන් ගොඩනඟා ,එම පුද්ගලයන් මිහින්තලයේ


රනිල් අවුරැදු තුනට රට සවාරි 23ක් ගිහින්
2025 මැයි මස 08 154 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 සිට 2024 දක්වා වසර තුනක කාලයේදී විදේශ සංචාර විසිතුනකට සහභාගිවී ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය


විදුලි බිල ඉහළ දාන්නේ නෑ
2025 මැයි මස 08 274 0

විදුලි බිල ඉහළ දැමීමේ බලාපොරොත්තුවක් රජයට නැතැයි බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.


රජයේ අභිචෝදක කාර්යාලයක් හදන්න විශේෂඥ කමිටුවක්
2025 මැයි මස 08 367 0

රජයේ අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම සඳහා අධ්‍යයනය කර වාර්තා කිරීමට ස්වාධීන විශේෂඥ කමිටුවක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මාලමුල්ලේ වෙඩි තැබීමට දෙන්නෙක් අත්අඩංගුවට
2025 මැයි මස 08 323 0

පානදුර මාලමුල්ල පින්වල ප්‍රදේශයේ දි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස


අපේ මුහුදේ තෙල් හොයන්න උපදේශකයෙක්
2025 මැයි මස 08 789 2

මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1132 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 283 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1322 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site