(යොහාන් භාසුර)
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවලින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දෙවැනි පියවර වන කුරුණෑගල කාර්යාලයෙන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම හෙට (11) ආරම්භ වන බවත් ඒ අනුව කලින් දිනය සහ වේලාව වෙන්කරගත් අයදුම්කරුවන්ට ගමන් බලපත්‍ර නිකුත් කරන බවත් එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක පියුමි බණ්ඩාර මහත්මිය පැවසුවාය.
මාතර, වවුනියාව, මහනුවර සහ කුරුණෑගල ප්‍රදේශීය කාර්යාලවලින් එක්දින සහ සාමාන්‍ය සේවා යටතේ දිනයක් සහ වේලාවක් වෙන්කරගත් අයදුම්කරුවන්ට පමණක් ගමන් බලපත්‍ර නිකුත් කරන බවත් දිනයක් සහ වේලාවක් වෙන්කර නොගත් පුද්ගලයන්ට ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාලවලට ඇතුල්විය අවසර නොලැබෙන බවත් බණ්ඩාර මහත්මිය සඳහන් කරයි.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අඅඅගසපපසටර්එසදබගටදඩගකන යන වෙබ් අඩවියට පිවිසීමෙන් දිනයක් සහ වේලාවක් වෙන්කර ගත හැකි බවත් දිනයන් සහ වේලාවන් වෙන්කරගන්නා අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව ඉහළ නංවා ඇති බවත් ඇය වැඩි දුරටත් කීවාය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
කුරුණෑගලනුත් එක්දින ගුවන් ගමන් බලපත්‍ර
A.H. jeewan pubadu kumara Wednesday, 13 July 2022 01:52 PM
පාස්පෝට් එක එක දිනයෙන් හදාගන්න ඔන.