(සුජිත් හේවාජුලිගේ)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අගමැතිවරියට සහ විපක්ෂ නායකවරයාට ලිපියකින් දැනුම් දී ඇත.
ස්ථාවර නියෝග අනුව, එම චෝදනා විමර්ශන කරන කමිටුවට අගමැතිවරියගේ සහ විපක්ෂ නායකවරයාගේ පූර්ණ එකඟත්වයෙන්ද සාමාජිකයකු පත් කළ යුතුව ඇත.
මෙයට අමතරව මෙම කමිටුවට අගවිනිසුරුවරයා විසින් සාමාජිකයෙකු පත් කරනු ලැබිය යුතු වන අතර කමිටුවට පත් කෙරෙන අනෙක් සාමාජිකයා වන්නේ පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයාය.
මෙම කමිටුව ඉදිරි දින කිහිපයේදී පත්කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
කතානායකගෙන් අගමැතිනියට - විපක්ෂ නායකට ලිපියක්