IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


කතක් එක්ක ලැඟුම්හලේ සිටි සුව සේවක මරුට

(එම්.සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ රන්දොඹේ නිවාඩු නිකේතනයක කාන්තාවක් සමග ලැගුම් ගෙන සිටි බලපිටිය මූලික රෝහලේ සේව්කයෙකු අද (31) පස්වරුවේදී අභිරහස් අයුරින් එහි කාමරයක් තුළ මියගොස් සිටියදී සොයා ගත්බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මෙසේ මියගොස් සිටියේ පනස් අට හැවිරිදි රත්ගම පදිංචි බලපිටිය මූලික රෝහලේ සෞඛ්‍ය කාර්යාල කාර්ය සහයකයෙකි.

මිය ගිය තැනැත්තා හික්කඩුව පදේශයේ පදිංචි තිස්හත් හැවිරිදි කාන්තාවක් සමග මේ නිවාඩු නිකේතනයේ කාමරයක ලැගුම් ගෙන සිටියදී අභිරහස් අයුරින් මියගොස් තිබූ බවද පොලීසිය කියයි.

ඔහුගේ සිරුර සොයා ගන්නා අවස්ථාවේදී  නිරුවත්ව සිටි බවද පොලීසිය කියයි. අම්බලන්ගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (8)

කතක් එක්ක ලැඟුම්හලේ සිටි සුව සේවක මරුට

Nuwan Tuesday, 31 January 2023 09:23 PM

වයාග්‍රා වයසට නොගැලපෙන මාත්‍රා වලින් ගත්තම ඔවැනි මරණ සිද්ධ වෙනවා.මොහු හදවත් රෝගියෙක් වෙන්නත් පුළුවන් .වයසට නොගැලපෙන වැඩ

:       4       11

Piyal weerasinghe Tuesday, 31 January 2023 10:22 PM

මිනිහා wවැඩි පුර තෘප්තිය සඳහා අධික මත්‍රව ගන්න අති

:       5       7

ජයරත්න Wednesday, 01 February 2023 04:54 AM

දැනට වසර හතරකට පහකට පෙර මිරිස්වත්ත ප්‍රදේශයේ ලැගුම්හලකදී ගුරුවරියක් සමග හිටපු කලාප අධ්‍යක්ෂ වරයෙක් උත්තේජන බෙහෙත් වැඩියෙන් අරගෙන ඔහොම කරගෙන තිබුනා ලොක්කන්ට එහෙම නම් මෙහෙම පොඩ්ඩන්ට එහෙම නොවෙයිද

:       4       8

අන්ිම හුස්ම දක්වා යැඩ ද? Wednesday, 01 February 2023 08:03 AM

නියම සේවකයෙක්. අන්තිම හුස්ම දක්වා වැඩ කරන්නට මහන්සිවෙලා.

:       2       8

sampath Thursday, 02 February 2023 06:15 PM

මේ මහලු වයසේ වෙන ගයන බැරිය පෙරස් කිවුවලු .බැරි මගුල් නොකර ගෙදර හිටියානම් රෙදි නැතිව මැරෙන්න වෙන්නේ .දැන් ගෙදර මිනිස්සුන්ගෙත් රෙදි ගලවලයි මෙයා ගිහින් තියෙන්නේ

:       0       0

Lali Abey Friday, 03 February 2023 11:26 AM

බොහොමයක් විට හෘදයාබාධයකින් වෙන්න පුළුවන් . බොහොමයක් පිරිමින් විශේෂයෙන් වියපත් උදවිය කාන්තාවන් සමග යහන්ගතවෙන්න කලින්, තමන්ගේ නොහැකියාවන් වහගන්න Sildenafil වර්ගයේ ව්විධ පෙති ගිලින්න පුරුදුවෙලා ඉන්න බව නිතර අහන්නට ලැබෙනව. ඒකෙන් විශේෂයෙන් වයසක අයට හෘදයාබාධයක් හැදෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. මේ පෙති වලින් රුධිර පීඩනය වැඩිකරනව. මහන්සියේ උච්චතම අවස්ථාවේදී හදවත පුපුරායන්න ඉඩකඩ වැඩියි. දැන් බිරිඳක් ඉන්නවනම් මිනියවත් ගෙදරට ගනීද දන්නෑ. වර්තමාන සංස්කෘතියට අනුව ජීවත්වෙන්න පුරුදුවෙන්න.

:       0       1

Nadeeka Friday, 03 February 2023 07:38 PM

පව්...!

:       0       0

හෙට මැරුණත් හිතට හේඳයි අද ජෙි කරලා! Saturday, 04 February 2023 06:29 AM

මොහු සමඟ සිටි කාන්තාව නම බේරා ගෙන පැන ගත්තේ කොහොම ද? මරණයට සාය වු බව නඩු පවරන්නේ නැද්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30611 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12606 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10910 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 798 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 244 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 889 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site