(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)
රුපියල් කෝටි දෙක හමාරකට අධික වටිනා විදේශ මුදල් නීති විරෝධීව මෙරටින් පිට කිරීමට උත්තසහා කළ පුද්ගලයන් පස් දෙනකු ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව ව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත ද සිල්වා මහතා පැවසීය.
අත්අඩංගුවට ගන්නා ලද මුදල් අතර එක්සත් ජනපද ඩොලර් 95000 ක්, යුරෝ 18000 ක් සහ සවුදි රියාල් 37000 ක් ඇතුළත් වන බව රේගුව කියයි.
ශ්‍රී ලංකා රේගුව විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවෙන් විදේශ රටවල්වලට විදේශ මුදල් ජාවාරම් කිරිමේ නිරත වූ පුද්ගලයින් පස් දෙනෙක් මෙසේ අත්අඩංගුවට ගත් බවත් මොවුන් ඩුබායි බලා යාමට සූදානමින් සිටි බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කෝටි දෙකහමාරක විදේශ මුදල් සමඟ 5 ක් අත්අඩංගුවට
ලුම්බිණි Sunday, 30 January 2022 11:48 AM
විදේශ මුදල් වලට නියමිත අගය ගෙවන්න පටන් ගන්න. ප්‍රශ්නය ටිකක් හරියාවි
fairoosSunday, 30 January 2022 12:38 PM
කොහෙන් ගෙවන්නද? ලංකාව බංකොළොත් වෙලා ඉවරයි... සර් රට කනවා..
kamal Sunday, 30 January 2022 02:08 PM
මහ බැංකුවටත් කරන්න බැරි වැඩ කරන්න දක්ෂයෝ.. අද මේ රටේ දක්ෂකමට තැනක් නැහැ.