(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියාව හමුදා සෙබළුන් ශ්‍රී ලංකාවට එවන බවට පළවූ ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
එම වාර්තා සහ අදහස් ඉන්දියානු රජයේ ස්ථාවරය නොවන බව එම නිවේදනයේ දැක්වේ.
ඉන්දියාව සෞභාග්‍ය සහ ප්‍රගතිය උදෙසා ව්‍යවස්ථානුකූල ප්‍රජාතන්ත්‍රවාදී මාර්ග ඔස්සේ තම අභිලාෂයන් ඉෂ්ඨ කර ගැනීමට උත්සහ දරන ශ්‍රී ලාංකික ජනතාව සමඟ සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයා පැහැදිලිව සඳහන් කළ බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
කටකතා බොරු ඉන්දියාව කියයි