(ටී.කේ.ජී.කපිල)
ඕමානයේ මස්කට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුබද්ධිතව පවත්වා ගෙන යනු ලබන " සුරක්ෂා " (Safe House ) නිවසෙහි රදවා තබා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 07 දෙනකු අද අලුයම කටුනායක ගුවන් තොටුපළ ළඟ විය.
ඕමානයේ " සුරක්ෂා " නිවසෙහි රදවා තබා සිටින ගෘහ සේවිකාවන් 118 දෙනා අතරින් 11 දෙනකු ශ්‍රී ලංකාවට එවීම සදහා මස්කට් නුවර ගුවන් තොටුපළ වෙත රැගෙන විත් භාර දී ඇති අතර එහිදී ගෘහ සේවිකාවන් 04 දෙනකුගේ ලියකියවිලි පිළිබඳව ඇති වූ ගැටළු සහ අඩුපාඩු මත අවසාන මොහොතේ ඔවුන් ගුවන් යානය භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණි .
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඕමානයේ රඳවා සිටි ගෘහ සේවිකාවන් හත් දෙනකු මෙරටට
sam Sunday, 08 January 2023 01:37 PM
අපේ තානාපති කාර්යාලයේ වැඩනම් අති විශිෂ්ඨයි. වලංගු පාස්පෝට් එකක්, එක්සිට් වීසා එකක් මේ කාන්තාවන්ට නැතිබව මේ නිලධාරීන් දැන ගන්නේ ගුවන් තොටුපොලේදීද?