(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විශේෂ දක්ෂතා ඇති දරුවන්ට ඔලිම්පික් සිහිනය සැබෑ කර ගැනීමේ අරමුණින් ලක්ෂයක දීමනාවක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පාර්ලිමේන්තුවේදී අද(20) පැවසීය
එසේම ඔවුන්ගේ පුහුණුකරුවන්ටද එවැනිම ආකාරයේදීම නමක් ලබාදීමට බලාපොරොත්තු වන බව පැවසූ ක්‍රීඩා අමාත්‍යවරයා වසර පනස් නවයකට පසු ජාත්‍යන්තර බොක්සින් තරගාවලියක් පැවැත්වූ බවද සඳහන් කළේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඔලිම්පික් දරුවන්ට ලක්ෂයක දීමනාවක්