IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ඔලිම්පික් සිහින බොඳ කර කෝටි 16ක් වතුරෙ යවලා

 

(සුජිත් හේවාජුලිගේ )

ක්‍රීඩා  කෞශල්‍යයෙන් පිරි ගම්බද දරුවන් විද්‍යාත්මක පදනමින් තෝරාගෙන පුහුණු කර   ඔලිම්පික් වැනි ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ  සඳහා යොමු කිරීමට  ක්‍රීඩා අමාත්‍යංශය ක්‍රියාත්මක කළ ව්‍යාපෘති ගණනාවක් 2018 වර්ෂයේදී අතරමඟ නවතා දැමීම නිසා  රුපියල් කෝටි 16 කට වැඩි මුදලක්  පාඩුවී ඇතැයි  ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම ව්‍යාපෘති  2016-2018 අතර කාලයේදී  ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබිණ.

ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි 47 කට වැඩි ප්‍රතිපාදන  සලසාදී තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

 



අදහස් (2)

ඔලිම්පික් සිහින බොඳ කර කෝටි 16ක් වතුරෙ යවලා

ravin Saturday, 05 February 2022 12:15 PM

පොදු ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිඵල... ගැහිල්ල හදාගන්න මොකක් හරි ව්‍යාපෘතියක් පටන් ගන්නවා. ඇමැති මාරු ව්‍යාපෘතිය හමස් පෙට්ටියට.. දැන්වත් සියලු මහජන මුදල් වැයකර කෙරෙන ව්‍යාපෘති නිසි විගණනයකට යටත්ව ක්‍රියාත්මක කිරීමට අත්‍යාවශ්‍ය නීති හා ප්‍රතිපාදන සකස්විය යුතුමයි. එතෙක් අලුත් ව්‍යාපෘති වහාම ක්‍රියාත්මක වන පරිදි නැවැත්විය යුතුය.

:       2       42

පැරකුම් Sunday, 06 February 2022 09:43 AM

රවීන් මොනවද මේ කියන කතා…? අපි දැන් වැඩ කරන්නේ ඒකාබද්ධ ඒකායන ජාතික සැලැස්මකට අනුව බව තවම දන්නේ නැද්ද…?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site