
(රෝෂන් තුෂාර)
" ඔන්මැක්ස් ඩී.ටී."තැන්පත්කරුවන් හා මුදල් සම්බන්ධයෙන් සියලු තොරතුරු කඩිනමින් රහස් පොලිසියට ලබා දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඔන්මැක්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට අද නියෝග කළේය.
තැන්පත්කරුවන් 61210ගේ තොරතුරු යැයි කියමින් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ලේඛන රැසක් රහස් පොලිසියට භාරදී ඇතත් ,එම ලේඛනවල ආපසු මුදල් ලබා දීමේ ක්‍රමවේදයක් සැකසීමට හැකි කිසිදු තොරතුරක් නොමැති බවට රජයේ නීතිඥවරයා කළ කරුණු දැක්වීම්වලින් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.
ොතැන්පත්වරුවන්ගේ නම, ලිපිනය,තැන්පත් මුදල,හැඳුනුම්පත් අංකය,දුරකථනය අහංකය හා ඊමේල් ලිපිනය මෙසේ ලබා දීමට නියෝග කෙරිණි.
එම තොරතුරු ලැබුණු වහාම මුදල් ලබාදීමේ ක්‍රමවේදය පිළිබඳ දළ සැලැස්මක් අධිකරණයට ඉදිරිපත් කරන බවද රජය නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා කරුණු දක්වමින් පැවසීය.
2025 දෙසැම්බර් මස 04
300
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
417
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’’ ඔන්මැක්ස් ඩී.ටී.’’ සියලු තොරතුරු රහස් පොලිසියට දෙන්නයි නියෝග