IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඒකාබද්ධ වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් DIMO ඇගයීමට ලක්වේ

2022 CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේ දී ‘සමස්ත රන් සම්මානය’ දිනා ගැනීමට සමත් වූ DIMO සමාගම එම සම්මාන උලෙළේදීම ‘විශිෂ්ට ඒකාබද්ධ වාර්තා පහ’ සඳහා, ‘ඒකාබද්ධ චින්තනය’ සඳහා මෙන්ම 2021/2022 වාර්ෂික වාර්තාව සඳහා ‘හොඳම සංක්ෂිප්ත ඒකාබද්ධ වාර්තාවට’ ද හිමි විශේෂ සම්මානද දිනා ගැනීමට සමත් විය.

‘ශ්‍රී ලංකාව අවස්ථාවලින් පිරී ඇත‘ යන තේමාව මුල් කර ගනිමින් සැකසුණු, DIMO හි 2021/2022 වාර්ෂික වාර්තාව එම සමාගම් සමූහයේ අනාගත සාර්ථකත්වය සඳහා ඇති අවස්ථා ග්‍රහණය කර ගනිමින් නිර්මාණය වී ඇත.

සමාගමේ ඒකාබද්ධ වාර්තාකරණයේ සාර්ථකත්වය පිළිබඳව සිය අදහස් දැක්වූ DIMO අධ්‍යක්ෂ/ ප්‍රධාන මුල්‍ය නිලධාරී සුරේෂ් ගුණරත්න මහතා මෙසේ පැවැසීය.

“මූල්‍ය වාර්තාකරණයට නවෝත්පාදන ගෙන එන අතරම, ඒකාබද්ධ වාර්තාකරණ මූලධර්මවලට අනුකූලව කටයුතු කිරීමට DIMO කැපවීම, අපට වාර්ෂික වාර්තා වෙනුවෙන් ලබා ගැනීමට හැකි වූ සම්මානවලින් පිළිබිඹු වෙනවා. එම නිසාම වගකිව යුතු ආයතනයක් විදියට අපගේ සියලු‍ම පාර්ශ්වකරුවන්ගේ සිහින හා අභිලාෂ බලගැන්වීමට අපට හැකි වෙලා තිබෙනවා.”‍

595



අදහස් (0)

ඒකාබද්ධ වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් DIMO ඇගයීමට ලක්වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site