
ෆ්ලොරීඩාවේ පිහිටි තම මන්දිරයට, එෆ්.බී.අයි. පරීක්ෂකවරුන් කණ්ඩායමක් කඩා වැදී සෝදිසි කළේ යැයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා නගයි.
ෆ්ලොරීඩාවේ ඇත්තේ ට්‍රම්ප්ට අයත් ‘මාර්-අ-ලාගෝ’ මන්දිරයයි. එෆ්.බී.අයි. පරීක්ෂකවරුන් ‘මාර්-අ-ලාගෝ’ මන්දිරයට කඩා වැදී සෝදිසි කිරීම් කළේ ඇයිදැයි යන්න සම්බන්ධයෙන් තමන්ට කිසිදු පැහැදිලි කිරීමක් ලැබී නැති බව ද හිටපු ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත.
මේ අයුරින් නිවාසවලට කඩා වැදීම් සහ වැටළීම් සිදුවන්නේ තුන්වැනි ලෝකයේ රටවල බවත්, ඇමෙරිකාවේ එෆ්.බී.අයි. ආයතනය මෙවැනි පහත් තත්ත්වයකට වැටීම ගැන තමන් කනගාටු වන බවත් ට‍්‍රම්ප් පෙන්වා දී ඇත.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එෆ්.බී.අයි. පරීක්ෂකයෝ ට‍්‍රම්ප්ගේ නිවසට කඩා වදිති