IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


එජාප කාන්තා සංවිධානය අචිනිට

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.

අචිනි ලොකු බණ්ඩාර මහත්මිය පිට කෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයෙහිදී අද සිය තනතුරේ වැඩ බාර ගත්තාය.

මෙම අවස්ථාවට එජාප මහ ලේකම් තලතා අතුකෝරළ , සභාපති වජිර අබේවර්ධන, හිටපු කාන්තා කටයුතු ඇමති අමරා පියසීලි මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (3)

එජාප කාන්තා සංවිධානය අචිනිට

ජිල්බු Wednesday, 05 February 2025 12:14 PM

අයියෝ සාමි පලක් ඇති වැඩක් කරන්ට...

:       11       37

wimal Wednesday, 05 February 2025 12:36 PM

මොවුන් මොන මගුලට ගියත් වැඳගෙන ඉන්නේ... ලැට් එකට ගියත් වැඳගෙන, මේ රටේ දේශපාලනය කරන හැතිකරේ වැඳගෙන ඉන්නේ ඔටුන්න දාගෙන රටට කරන්න. රට යන්නේ හැමදාම අගාධයට, සාමාන්‍ය මනුෂ්‍යෙයකුට අද රටේ ජීවත්වෙන්න බැහැ. බියෙන් සැකෙන් තොරව, ඒ තරමටම මේ රට මේ කාලකන්නී දේශපාලක හැතිකරේ විනාශ කරලා තියෙන්නේ...!

:       6       12

Pal Wednesday, 05 February 2025 01:12 PM

සුබ පැතුම්

:       13       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 513 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 475 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site