(එම්.සුසිල් ප්‍රියන්ත)
ඌරගස්මංහංදිය කොරකින ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු රෝහල්ගත කළ බව ඌරගස්මංහංදිය පොලිසිය කියයි .
වෙඩි වැදුණු තැනැත්තා පළමුව ඇල්පිටිය රෝහලටත් ඉන් අනතුරුව කරාපිටිය රෝහලටත් මාරු කර යැවූ බවද පොලිසිය කියයි .
මෙසේ වෙඩි වැඩි ඇත්තේ ඌරගස්මංහංදිය කොරකින ප්‍රදේශයේ පදිංචි දිල්ෂික ඉරෝෂන් නමැති අවිවාහක අයකුට බවද පොලිසිය කියයි .
ඔහු සිය මිතුරන් පිරිසක් සමග මත්පැන් පානය කරමින් සිටියදී මේ වෙඩි තැබීම සිදුව ඇති බවද පොලිසිය කියයි .
මිතුරන් සමග මත්පැන් පානය කරමින් සිටි ඔහු එම ස්ථානයෙන් නැගිට ඒ ආසන්නයට ගොස් සිටියදී මේ වෙඩි තැබීම සිදුව ඇති බවද පොලිසිය කියයි .
පෞද්ගලික ආරවුලක් මේ වෙඩි තැබීමට හේතුව වන්නට ඇතයි පොලිසිය සැකකරයි .
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඌරගහ වෙඩි තැබීමකින් අයෙක් රෝහලට