(ඉන්දිකා රාමනායක)
තලංගම ප්‍රදේශයේ ඉඩම් ආරවුලක් හේතුවෙන් 74 හැවිරිදි කාන්තාවකට උදැල්ලකින් පහර දී ඝාතනය කර ඇතැයි තලංගම පොලිසිය කියයි.
මියගිය කාන්තාව සිය ඥාති දියණියක සමඟ ඇති කරගත් ඉඩම් ආරවුලක් හේතුවෙන් ඥාති දියණියගේ සැමියා විසින් මෙම උදලු ප්‍රහාරය එල්ල කොට ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියට බරපතළ තුවාල ලැබූ කාන්තාව කොළඹ ජාතික රෝහලේ දී රෝහලේ දී මිය ගොස් ඇත.
උදලු ප්‍රහාර එල්ල කර සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් සැඟව සිටින බවත් ඔහු අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් තලංගම පොලිසිය කියයි
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
උදලු පහරින් 74 මව මරුට