(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මරදාන ගාමිණී වටරවුම අසල තිබි ටි 56 ජීව උණ්ඩ සහ රිවොල්වර උණ්ඩ කීපයක් සොයාගත් බව මරදාන පොලිසිය කියයි,
ටි 56 උන්ඩ 9 ක් රිවොල්වර වර්ගයේ උන්ඩ 1 ක් එම ස්ථානයේ තිබී සොයාගෙන ඇත.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
උණ්ඩ කිහිපයක මරදානේ දමා ගිහින්
maalaka Wednesday, 13 August 2025 06:52 AM
දැන් නම් පරීක්ෂන ප්‍රතිඵල එනවා වගේ. ලංකාවම පාතාලය වෙලාගෙන , කුණු වූ රාජ්‍යයක් වෙලා තිබුණේ මේ දූෂිත දේශපාලුවන්ගේ ආශීර්වාදයෙන්. ශිෂ්ට සම්පන්න, විනීත මිනිසෙකුට / පවුලකට ජීවත් විය නොහැකි පරිසරයක් තිබුණේ. දැන් හෙමින් පරිවර්තනයක් වෙමින් පවතිනවා. ගමන දුෂ්කරයි, නමුත් හැකි ය. අපටත්, දරුවන්ටත් සතුටින්, සමාදානයෙන් ජීවත් වීමට පුළුවන් රටක් හැදෙනවා දැකීම එකම බලාපොරොත්තුවයි.
Bunny Preena Wednesday, 13 August 2025 08:46 AM
ආණ්ඩුව මාරු කරන්න බලාගෙන ඉන්න උන්ට ලස්සන මාතෘකාවක් haa hahaaaaa.