IMG-LOGO

උකුස්සකු සමග අයකු මාට්ටු

(එච්. චන්දන)

පුත්තලම පාලවිය 2 කණුව ප්‍රදේශයේ නිවස ඇති කළ දුර්ලභ ගණයේ සුදු පාට උකුස්කු සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසය කියයි.

( WHITE BELLIED SEA – EAGLE) HALIEETUS LEUCOGWTER යන නමින් මෙම උකුස්සා හදුන්වනු ලබයි.

පොලීසයට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත. කිසිදු බල පත්‍රයක් නොමැතිව විකිණීම සදහා තබා ගෙන සිටි මෙම මෙම සත්වයා විශේෂ උකුස්සා වර්ගයක් බවයි. අත් අඩංගුවට ගත් උකුස්සා හා සැකකරු පුත්තලම අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියමිතය.  



අදහස් (1)

උකුස්සකු සමග අයකු මාට්ටු

gagana Sunday, 13 February 2022 03:34 PM

උකුස්සා අධිකරණයට !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 755 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 362 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site