IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඊශ්‍රායලයේ උදවුවට ආවොත් බලාගෙනයි

ඊශ්‍රායලය සමඟ යුද ගැටුමක පැටලී සිටින ඉරානය ඇමෙරිකාවට, මහා බ්‍රිතාන්‍යයට සහ ප්‍රංශයට අනතුරු ඇගවීමක් කළේය.

ඒ, එම රටවල් මෙම අර්බුදයේදී, ඊශ්‍රායලයේ සහායට පැමිණෙන්නේ නම්, මැදපෙරදිග කලාපයේ ඇති ඇමෙරිකාවට, මහා බ්‍රිතාන්‍යයට සහ ප්‍රංශයට අයත් හමුදා කඳවුරුවලට ඉරානය පහර දෙන බවටය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, තමන් ඊශ්‍රායලයට සහාය දෙන බවත්, ඊශ්‍රායලය ඉරානයට කළ පහර දීම සාර්ථක බවත්ය.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් පවසා ඇත්තේ, ඊශ්‍රායලය ඉරානයට පහර දෙන බවක් තමන් දැන නොසිටි බවය



අදහස් (2)

ඊශ්‍රායලයේ උදවුවට ආවොත් බලාගෙනයි

හුත්තිගෙ පුතා Tuesday, 17 June 2025 05:59 AM

ආනාා ,ඉරාල පිස්සෝ

:       2       0

Pj Tuesday, 17 June 2025 10:16 AM

ඊශ්‍රායලය තමයි යුද්ධය පටන් ගත්තෙ. එයාලට මොනවද ඕනෙ??මිනිසුන් සිය ගනනකගෙ ජීවිත නැති වෙන එක එයාලගෙ සතුටද?කවුරු කාට ගැහුවත් නැතිවෙන්නෙ මිනිස් ජීවිත. මේටික හිතාගන්නවත් බැරි කාලකණ්ණි රටක් ඊශ්‍රායලය කියන්නෙ.

:       4       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site