IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


‘ඉල්ලුම අනුව විදුලි කප්පාදුව තීරණය කරනවා‘

(යොහාන් භාසුර)

දිනක විදුලි ඉල්ලුම මොගාවොට් 2750 ඉක්මවුවහොත් විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

ඉදිරි දිනවල විදුලි ඉල්ලුම ගැන පුරෝකථනයක් කිරීමට නොහැකි නිසා දිනෙන් දින ඒ පිළිබඳව කටයුතු කර සැපයමු දිගටම පවත්වා ගන්නාවාද කප්පාදු කරනවාද යන තීරණය ගතයුතු බව කී ජනක රත්නායක මහතා විදුලිබල මණ්ඩලයට ලැබෙන ඉන්ධන ප්‍රමාණය මත සැපයුම පවත්වාගෙන යෑම තීරණය වන බව ද සඳහන් කළේය. 



අදහස් (5)

‘ඉල්ලුම අනුව විදුලි කප්පාදුව තීරණය කරනවා‘

Sunil Sunday, 06 February 2022 01:47 PM

වොට් එකක් යනු කුමක්ද? වොට් පැය 1 ක් යනු කුමක්දැයි නොදන්නා මොහු අද විහිළු සපයන්නෙක් බවට පත්වී ඇත. ඉල්ලුම යම් සීමාවක් ඉක්මවා ගිය බොහෝ විදුලි පද්ධති ඉබේ විසන්ධි වේ. ඒ සඳහා මේ පද්ධති උපයෝගිතා කොමිසමේ අවසර ගත යුතු නැත..

:       0       15

wicky Sunday, 06 February 2022 02:05 PM

නීතිමය ක්‍රියාමාර්ග ගන්න... අනම් මනම් කිව්වා නේද? කියන කොටම අපිනම් දැනගත්තා හත් පොළේ ගාගන්නවා කියලා..!

:       0       15

Rexi Sunday, 06 February 2022 02:49 PM

රටටම ජෝකර්ලා ගොඩයි. උදේ කියන දේ හවස වෙනස් කරනවා. ලැජ්ජා නැද්ද?

:       0       14

කනිෂ්ක Sunday, 06 February 2022 05:00 PM

රාත්‍රි 6.00 සිට 10.00 දක්වා සියලුම රූපවාහිනී විකාශය නවතා දමන්න. එය විදුලිය පිරිමැසීමට ඇති හොඳම ක්‍රමය වනු ඇත. විදුලිය කපා ජනතාවට තවදුරටත් අපහසුතාවයට පත් කරන්න එපා...

:       1       10

fairoos Sunday, 06 February 2022 05:41 PM

කරන්ට් නැද්ද... දැන් සැපද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site