IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ඉන්ධන නැව් තුනක් ළඟ එනවා

(යොහාන් භාසුර)

ඉන්ධන නෞකා තුනක් මෙම සතිය තුළ කොළඹට ළගාවීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.  

ඩීසල් රැගත් නෞකාවක් හෙට (12) සිට 15 වැනිදා අතර කාලයේ ද, බොරතෙල් නෞකාවක් මේ මස 14 සහ 16 අතර කාලයේ ද, දැවිතෙල් නෞකාවක් මේ මස 15 සහ 17 අතර කාලයේ ද, ළගාවීමට නියමිත බවත්  එම නෞකා කොළඹට පැමිණීමෙන් පසු මුදල් ගෙවිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ මස 17 සහ 19 අතර කාලයේ ළගාවීමට නියමිත පෙට්‍රල් නෞකාව සඳහා ඉතිරි මුදල් හෙට (12) ගෙවිය යුතු බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.



අදහස් (9)

ඉන්ධන නැව් තුනක් ළඟ එනවා

සෑම් Monday, 11 July 2022 03:00 PM

අපි තෙල් නැව් ටික බාගන්නම්. ඔයා ලොක්කත් එක්ක දැන් ගෙදර යන්න.

:       0       0

Dewa Monday, 11 July 2022 05:05 PM

ඕවා ඔබම තියාගන්න...

:       0       0

Bamunuarachchi Monday, 11 July 2022 05:14 PM

අද ලීටර් 5 ගත්තේ 2000 ගණනේ....!

:       0       0

Amara Monday, 11 July 2022 05:15 PM

ළඟ ළඟ ගේන්න එපා ... අයියෝ හැප්පෙයි...!

:       0       0

ගමේ එකාලා Monday, 11 July 2022 05:55 PM

නැව් එන කතාව දැන් කී සැරයක් කියන්න ඇත්ද? අනේ මන්දා කවදා එයිද කියලා... දෙයියෝ තමයි දන්නේ...

:       0       0

ana Monday, 11 July 2022 07:40 PM

නැව් 10 ක් ආවත් පොලිසියටයි, මැරයින්ටයි දුන්නාම තෙල් ඉවරයි.

:       0       0

Silva Monday, 11 July 2022 11:26 PM

එදා ඉඳන් එනවා කියන්න විතරයි පුළුවන් වුණේ... ඔය පුටුවට ආපු දවසේ ඉඳන්...

:       0       0

Sameera Tuesday, 12 July 2022 07:13 AM

සුරංගනා කතා ඇති.

:       0       0

P.A.K Dilrukshi Wednesday, 13 July 2022 12:00 PM

1. අදාල ගාම නිලධාරී කොටිඨාස ය තුල වෙසෙන වැසියන් නියමිත දිනයක් හා වේලාව්ක් ලබාදී ම තුලින් තෙල් බෙදා හැරීම 2. දත්ත ගබඩා කිරීම සදහා පද්ධතියක් සැකසීම

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site