IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ඉන්දීය ණය ගිවිසුමට අත්සන් තැබීම අද

(යොහාන් භාසුර)

ඉන්ධන මිලදීගැනීම සඳහා ඉන්දියානු රජය ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් මිලියන 500 ක ණය මුදලට සම්බන්ධ ගිවිසුම අද (2) පස්වරුවේ අස්සන් කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ‘ලංකාදීප’යට පැවසීය.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ගිවිසුමට අස්සන් කරන අතර ඉන්දියානු පාර්ශවයෙන් එරට ආනයන සහ අපනයන බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය අස්සන් කිරීමට නියමිත බව කී අමාත්‍යවරයා ශ්‍රී ලංකා පාර්ශවය එයට අස්සන් කර ඉන්දියාවට යොමු කරන බව ද සඳහන් කළේය.



අදහස් (4)

ඉන්දීය ණය ගිවිසුමට අත්සන් තැබීම අද

Hafeel Wednesday, 02 February 2022 03:11 PM

ඇයි මධ්‍යම රාත්‍රී දොළහයි තුන සුබ වේලාවක් නැද්ද...?

:       0       10

sharm warn Wednesday, 02 February 2022 03:54 PM

ණය.. ණය.. ණය.. ණය වෙන්නම උපන් පනික්කියෝ. මේ අයව පත්කරපු අය ඊටත් එහා. මොකක්ද මේ රටට කරන්නේ මේ? හොර කුපාඩි රැළක්නේ..!

:       0       10

ganegoda Wednesday, 02 February 2022 04:12 PM

දැන් අපි ඉන්දියාවට ගැත්තෝ ණයකාරයෝ වහල්ලු කරලා ඉවරයිද?

:       0       6

vikum Wednesday, 02 February 2022 09:06 PM

ඇග්‍රිමන්ට් එක මෙහෙමයි තියෙන්නේ... ඉන්දියාව අපිට ණයදෙනවා තෙල්ගන්න... නමුත් තෙල් අපි ගතයුත්තේ ඉන්දියාවෙන්මයි. ආපහු ඩොලර් ඉන්දියාවම දෙනවා. ඌරගේ මාලු කපන න්‍යාය තමයි මේක... අහෝ මුතු ඇටයේ අභාග්‍යයක තරම..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site