IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ඉදිරි සංවර්ධන කටයුතු තාවකාලිකව නවත්වන්න

 

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පරිපූරක ඇස්තමේන්තුව මගින් නාගරික සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් නොකෙරෙනු ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසිය.

රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිරි සංවර්ධන කටයුතු සියල්ල තාවකාලිකව නතර කරන ලෙසටත්, දැනට ආරම්භ කොට ඇති සංවර්ධන කටයුතුද පාඩු සිදු නොවන අයුරින් තාවකාලිකව නවතන ලෙසත් භාණ්ඩාගාරය  දැනුම් දී ඇති බවද අමාත්‍යවරයා පැවසිය.

රණතුංග මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී පසුගියදා (05) පැවැති  නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.



අදහස් (5)

ඉදිරි සංවර්ධන කටයුතු තාවකාලිකව නවත්වන්න

chandima Thursday, 07 July 2022 06:58 PM

නිකන් තියෙන ආයතන පාලනයට ඇමැති කෙනෙක් මොකටද?

:       0       0

prasantha Friday, 08 July 2022 12:00 AM

ඔව්වා නවත්තන එක ක්‍රමාණුකූලව කරන්න ඕනා. දැන් හදන්න කියලා කඩපු පාරවල් කීයක් හැදිල්ල මග නැවතිලා තියෙනවාද? හොඳම උදාහරණය හංවැල්ල කොළඹ පාර. පාරවල් හාරලා පොල් වලවල් වගේ වලවල් තියලා වහාම හැදිල්ල නවත්තලා වාහන ඉබි ගමනින් යන්න වෙලා තියෙන්නේ අමතර කොටසුත් නැති කාලේ වලවල් වල වැටිලා වාහන කැඩෙන එකයි, බඩ ගානකොට වෙන ඉන්ධන නාස්තිය එක්ක බැලුවම පාරවල් හැදිල්ල නැවැත්තුවට වඩා පාඩුයි. 225 සේරම දවසට 3 හතර පාරක් කඩුවෙල කොළඹ පාරේ බස් එකේ යවන්න ඕනා බඩ දඟලන හැටි තේරෙන්න.

:       0       0

දාස Friday, 08 July 2022 06:11 AM

කප්පමි රජා නැවත කරලියට

:       0       0

සෙනෙවිරත්න Friday, 08 July 2022 07:01 AM

කප්පම් නඩුවක වැරදි කාරයෙක් මේ කියන්නෙ. හොදට අහගන්න

:       0       0

Lalith M Friday, 08 July 2022 07:02 AM

එතකොට මෙයත් ඇතුලුව පොහොට්ටුවෝ ජීවත්වෙන්න ඕන කප්පම් වලින්ම විතරද? සංවර්ධනය නැවතුන විට කොමිස් නෑනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site