IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ඇල්ලවළට දිය නෑමට ගිය තිදෙනෙක් බිලි

(ඉන්දිකා රාමනායක සහ ප්‍රසන්න පත්මසිරි)

වැල්ලවාය ඇල්ල වළේ දිය නෑම තහනම් කර තිබියදි අද දවල් බීමත්ව දියනාමින් සිටි හය දෙනකුගෙන් තිදෙනකු දියේ ගිලී මියගොස් සිටියදි සොයාගත් බව පොලිසිය කියයි.

මාතර පරමුල්ල පදිංචි දික්වැල්ල විදානලාගේ ලෙස්ලි කුමාර (53),වෝල්ටල් නානයක්කාර (68) සහ පඹුර මාතර පදිංචි හේවා ගලමුලගේ චන්ද්‍රසිරි (65) යන තිදෙනා දියේ ගිලමෙන් මිගොස් තිබේ.

මාතර ප්‍රදේශයේ සිට පැමිණි මෙම පිරිස තණමල්විල ප්‍රදේශයේදි මත්පැන් පානය කර වැල්ලවායේ ඇල්ල වළට පැමිණ එහි දිය නෑම තහනම් බවට නාම පුවරු සවිකර කම්බි වැටක් ඉදිකර තිබියදීත් දිය වළට ගිය පිරිස දිය නාමින් සිටින අතරතුර තිදෙනකු දියේ ගිලීඅනතුර සිදුව තිබේ.

ඌමා ඔයේ උමගින් පිටවන ජලයෙන් පෝෂණය වන ඇල්ල වළ වෙනදාටත් වඩා ගැඹූරුව පැවතීම නිසා පසුගිය කාලයේ මෙහි දියනෑමට පැමිණි 16 දෙනකු පමණ දියේ ගිලී මියගොස් තිබෙන බව පොලිසිය කියයි.

දියේ ගිලීමෙන් අතුරුදන් වු තිදෙනොගෙන් දෙදෙනෙකුගේ මෘත ශරීර ප්‍රදේශවාසීන් සමග පොලිසිය එක්ව 05 දින දවල් ගොඩට ගත් බවත් නාවික හමුදා කිමිදුන් කණ්ඩායම් අතුරුදන් අනෙක් අයගේ සිරුරු එදිනම සවස ගොඩට ගෙන මෘත ශරීර මරණ පරීක්ෂණ කටයුතු සදහා මොණරාගල සිරිගල රෝහලට ගෙන ගිය බව පොලිසිය කියයි.

 



අදහස් (0)

ඇල්ලවළට දිය නෑමට ගිය තිදෙනෙක් බිලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site