
(තිලකරත්න දිසානායක)
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කරන ජාතික ජනබල වේගය අපේක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා , අද දහවල් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාල ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.
මෙහිදී අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සදහන් කර සිටියේ , ශක්තිමත් ආණ්ඩුවක් බිහි කිරීම සඳහා ජාති , ආගම් භේදයකින් තොරව මුලු රටම ජාතික ජනබල වේගය සමග එක්ව සිටින බවය.
විජිත හේරත් මහතා සමග අපේක්ෂක මහින්ද ජයසිංහ මහතාද පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි ආකාරයක් දක්නට ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd